
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ රාජ්‍ය ව්‍යාපෘති වල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා සම්බන්ධීකරණ රැස්වීමක් අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-12-23 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මේ සදහා සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මැතිතුමා සහ කාන්ති කොඩිකාර මැතිණිය ද, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ද සහභාගී වන ලදී.



















