
සමෘද්ධි සෞභාග්‍යා සතිය හතරවන අදියර සමෘද්ධි ප්රතිලාභ ලබාදීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක මහරගම සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හා සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-12-21 දින ප.ව 12.30 ට සිදු කරන ලදී.
මෙහිදී සමෘද්ධිලාභීන්ට රන්පත් සහතික ලබාදීම, ජීවනෝපාය උපකරණ ලබාදීම, ක්ෂුද්‍ර මූල්‍ය කුඩා ණය ලබාදීම, සමෘද්ධී ප්‍රජාමූල සමිති හරහා ලබාදෙන අරුණලු ණය වැඩසටහන, සමාජ ආරක්ෂන හා නිවාස ලොතරයි දිනුම් ක්‍රමයෙ ජයග්රාහිකාවන්ට චෙක්පත් ප්‍රධානය සිදු කරන ලදී. මේ සඳහා සමෘද්ධි අමාත්‍යාංශ ලේකම්තුමා, සමෘද්ධි අමාත්‍යාංශ අතිරේක ලේකම්, සමෘද්ධි දෙපාර්තමේන්තු අධ්යක්ෂ ,ක්ෂුද්රමූල්ය බැංකු අධ්යක්ෂ, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ, මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය හා මාණ්ඩලික නිලධාරීන් ,සමෘද්ධි කළමනාකරු හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මේ සඳහා සහභාගි වන ලදී.






















