
කාර්යාලීය විදුලි සෝපානය සකස් කිරීමේ ප්රගති සමාලෝචන රැස්වීම 2021-12-14 දින මහරගම ප්රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ හා දිස්ත්රික් ඉංජිනේරු නිලධාරීන්ගේ ප්රධානත්වයෙන් සිදු කරන ලදී. මේ සඳහා විදුලි ඉංජිනේරු, කාර්මික නිලධාරීන් හා ප්රාදේශීය ලේකම් කාර්ය මණ්ඩලයද සහභාගී වන ලදී.



















