
කොළඹ දිස්ත්‍රික්කයේ පසුබෑමට ලක්වූ ව්‍යාපාරයන්හි අලෙවි වර්ධනය කිරීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයෙ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂකගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක SED pages ජාතික වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් සදහා මහරගම කුඩා ව්‍යාපාර අංශය මගින් 2021/11/29 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.




















