
"මිනිස් වෙළදාම හා වින්දිතයන් හදුනා ගැනීම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2021/12/01 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් මත පැවැත්වුණි. මෙහිදී කොට්ටාශයේ පදිංචි ජනතාව සහ කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කල අතර කාර්යාලයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරින් වන උදුල කුමාර .ශානිකා ප්‍රේමරත්න හා නිල්මිණි පතිරගේ යන මහත්ම මහත්මීන්ගේ සංවිධානයෙන් හා මෙහයවීමෙන් වැඩසටහන පැවැත්වුණි.























