
මහරගම පොලිස් ස්ථානයට අනුබද්ධිත පතිරගොඩ වසමේ මහජන ආරක්ෂක කමිටුව පොලිස් ස්ථානාධිපති රමේෂ් රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021-11-21 දින නාලන්දාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී. මේ සඳහා පතිරගොඩ වසමේ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරී ,මහජන ආරක්ෂක කමිටුවේ පොලිස් නිලධාරීන් හා සිවිල් ප්‍රජාවද සහභාගි වන ලදී.





















