
සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන ඇඟලුම් වැඩසටහන 2021 - 527B මහරගම නැගෙනහිර,527C මහරගම බටහිර,527A පතිරගොඩ වසම් වල ප්‍රතිලාභීන් සදහා පුහුණු වැඩසටහනක් මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ හා කොළඹ දිස්ත්‍රික් නිලධාරී ආනන්ද විජේකෝන් මහතාගේ සම්පත් දායකත්වයෙන් 2021-11-17 දින පවත්වන ලදී.





















