
මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් මත ග්‍රාම නිලධාරින් සදහා ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණය සඳහා ඵලදායිතා ක්‍රමවේද භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහනක් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරී සඳමාලි වීරක්කොඩි මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2021-10-27 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.


















