තිරසාර සංවර්ධන ගෙවතු වගා වැඩසටහන යටතේ මහරගම කොට්ටාශයේ ප්‍රතිලභීන් සදහා බීජ පැකට් බෙදා දීම මහරගම සම්බන්ධීකරණ කමිටු නියෝජිත උපාලි කොඩිකාර මැතිතුමා , ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්තුමා, මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ ප්‍රධානත්වයෙන් මහරගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවිධානත්වයෙන් 2021.11.01 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී පවත්වන ලදී.

News & Events

Scroll To Top