කොට්ටාව දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය රු.42,000/-ක මූල්‍ය අනුග්‍රහයෙන් වසමේ ගැබිණි මවුවරුන් 14 දෙනෙකු සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන 2021-10-31 දින සවස 3ට කොට්ටාව දකුණ ධම්මකිත්තිකාරාමයේදී පැවැත්විනි.කොළඹ දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී සහ සමිති සාමාජිකත්ව ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

News & Events

Scroll To Top