
මහරගම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කළ ලේබල් සහ ලෝගෝ නිර්මාණය කිරීමේ වැඩසටහන 2021 ඔක්තෝම්බර් 26 වන දින මාර්ගගත ක්‍රමය ඔස්සේ සාර්ථක ලෙස පවත්වන ලදී. කුළුබඩු, රසකැවිලි ,බෝතල් කළ ආහාර ඇතුළු ආහාර නිෂ්පාදන සහ ඇඟලුම් නිෂ්පාදනයේ නියුතු ව්‍යවසායකයින් 14 දෙනකු සඳහා මෙම වැඩසටහන මගින් ලෝගෝ නිර්මාණය කර දෙන ලදී.





















