
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩා නිලධාරී එම්.බී සූරියබණ්ඩාර මහතා විසින් බෝධිය පාර "United Royal" ක්‍රීඩා සමාජය උදෙසා සංවිධානය කල ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයට සමගාමිව සිදු කල ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන මාර්ගගත zoom තාක්ෂණය ඔස්සේ 2021-10-07 දින පවත්වන ලදී.මෙයට සම්පත් දායකත්වය සපයනු ලැබුවේ අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර උපදේශන නිලධාරී කල්හාරි රාජපක්ෂ මහත්මිය විසිනි.























