
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩා නිලධාරී එම්.බී සූරියබණ්ඩාර මහතා විසින් “කොට්ටාව ක්‍රිකට් හා මලල ක්‍රීඩා “ ක්‍රීඩා සමාජය උදෙසා සංවිධානය කල “සතුට නුඹයි මගේ ලොවේ” තේමාව නිමිතිකොටගෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පවත්වනු ලැබූ මනෝවිද්‍යාත්මක අභිප්‍රේරණ වැඩසටහන මාර්ගගත zoom තාක්ෂණය ඔස්සේ 2021-10-02 දින පවත්වන ලදී. මෙයට සම්පත් දායකත්වය සපයනු ලැබුවේ මනෝවිද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසිනි.






















