මනෝවිද්‍යා උපදේශන නිලදාරිනී නේත්‍රා ගයානි මාලගොඩ මහත්මිය විසින් සම්පත් දායකත්වය සැපයූ සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වල ව්‍යවසායකයන්ගෙ අභිප්‍රේරණ වැඩසටහන zoom තාක්ෂණය ඔස්සේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සැලසුම් නිලධාරි නිමල් දයාරත්න මහතා හා සමෘද්ධි ව්‍යාපෘති කළමනාකරු සමීර මහතා විසින් සංවිධානය කර 2021-09-27 දින පවත්වන ලදී.

News & Events

Scroll To Top