මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල, ව්‍යාපාර අදහස් ජනනය කිරීමේ (business idea genaration ) වැඩසටහන මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ව්‍යාවසායකයන් 31දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2021-09-15 වන දින පෙ.ව.9.30සිට ප.ව.12.30 දක්වා zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලදි. කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යාපාර සංවර්ධන පුහුණු   නිළධාරින් විසින් වැඩසටහන මෙහෙයවන ලදි.

 

News & Events

Scroll To Top