2021.09.11 වැනි දින zoom තාක්ෂණය ඔස්සේ එක් ගමකට එක් ව්‍යවසායකයෙක් බිහිකිරීමේ වැඩසටහන සදහා ප්‍රතිලාභීන් 52 කු සදහා මූලික පුහුණු වැඩසටහන අදාළව මූල්‍ය කළමණාකරණ වැඩසටහනක් මහරගම විදාතා සම්පත් මධ්‍යස්ථානයේ J.K.D ජයසිංහ(තාක්ෂණ හා මානව සම්පත් ප්‍රවර්ධන සහකාර) මහත්මිය විසින් පවත්වන ලදී.

 

News & Events

Scroll To Top