මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ Zoom තාක්ෂනය ඔස්සේ ජාතික මට්ටමේ උපදේශන වැඩසටහනක් උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සම්පත්දායකයකත්වය ලබා දෙමින් 2021-09-08 දින පවත්වන ලදී.මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ උපදේශන අංශය විසිනි.

 

News & Events

Scroll To Top