මහරගම යෞවන සමාජ සම්මේලනය විසින් කොරෝනා වසන්ගතය නිසා පීඩාවට පත්ව සිටින යෞවන සමාජ වල දරුවන් 22 වෙනුවෙන් එදිනෙදා අවශ්‍යවන රුපියල් 2000ක් වටිනා භාණ්ඩ මල්ලක් 2021-08-22 දින මහරගම තරුණ සේවා නිලධාරී පියුම් අතුරුගිරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ලබා දෙන ලදී.