
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාසික කොට්ඨාස දින රැස්වීම 2021.08.09 දින මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.මෙම අවස්ථාව සදහා සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.කේ. එස්. ජයසුන්දර මහත්මිය , ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරී මහත්ම මහත්මීන් , කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් හා ක්ෂෙත්‍ර නිලධාරී මහත්ම මහත්මීන් එක්විය.






















