
අභියෝගාත්මක තාරුණය ජයගැනීමට අවශ්‍ය මානසික ශක්තීන් හදුනා ගනිමින් නිවැරදි ඉලක්ක කරා තරුණ ප්‍රජාව යොමු කිරීමේ අභිලාෂයෙන් ලියනගොඩ සුහද ක්‍රීඩා සමාජය උදෙසා සංවිධානය කරන අභිප්‍රේරණ වැඩසටහන ජුලි මස 24 වන සෙනසුරාදා දින පස්වරු 6.00. මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලදී. සංවිධානය - මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ක්‍රීඩා නිලධාරි එස්.බී බුද්ධික මහතා, සම්පත් දායකත්වය- මනෝ උපදේශන නිළධාරි නේත්‍රා මාලගොඩ මහත්මිය, සහකාර උපදේශන නිලධාරීනී කල්හාරි රාජපක්ෂ අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය..






















