
දොරින් දොරට කප්රුක වැඩසටහනට සමගාමීව මහරගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ජනතාව වෙනුවෙන් වසමෙහි ප්‍රතිලාභීන් හට පොල් පැළ ලබා දීම මහරගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021/07/17 දින ග්‍රාම නිලධාරීතුමියගේ සහ කෘෂි නිලධාරී නාලක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.






















