මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල් ළමාවිය ගුරුවරුන් සදහා මානසික සුවපත් දිවියක් උදෙසා මානසික ලිහිලනය මාතෘකාව යටතේ Zoom තාක්ෂනය ඔස්සේ උපදේශන වැඩසටහනක් උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සම්පත්දායකයකත්වය ලබා දෙමින් 2021-07-16 දින පවත්වන ලදී.මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී දිලේකා අබේනායක මහත්මිය විසිනි.

News & Events

Scroll To Top