සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021 ගොඩිගමුව- මහරගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.07.03 දින පැවැත්විණි. ඒ සදහා , කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා ,මහරගම සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මැතිතුමා, මහරගම ප්‍රාදේශීය ලේකම් එම්.එම්. කේ.දිල්රුක්ෂි වල්පොල මැතිනිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ද දේශපාලන නියෝජිතයන්ද සහභාගී වන ලදී.

News & Events

Scroll To Top