කොට්ටාව දකුණ හා ලියනගොඩ වසම්වල ආපදා නිරීක්ෂණය මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය, ගණකාධිකාරි නදීකා ජීවන්ති මැතිණිය හා එම වසම් හි  ග්‍රාම නිලධාරීන් විසින්  2021-06-06 දින සිදු කරන ලදී.

 

 

 

News & Events

Scroll To Top