මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩහමුල්ල නැගෙනහිර වසමේ පවුල් තිහක් සඳහා වියළි ආහාර මලු බෙදාදීම උඩහමුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරි තුමිය ගේ මූලිකත්වයෙන් 2021-05-29 දින සිදු කරන ලදී

News & Events

Scroll To Top