(2021-06-08) 532 සී වත්තෙගෙදර ග්‍රාම නිලධාරී වසමේ එන්නත්කරනය සිදු කිරීම මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ග්‍රාමීය කමිටුවේ උපරිම කැපවීම මත මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මගින් විපශ්‍යාරාම විහාරස්ථානයේදී 2021-06-08 දින සිදු කරන ලදී.

වත්තේගෙදර ග්‍රාමීය කමිටු නිලධාරීන් විසින් ගෙයින් ගෙට ගොස් එන්නත්කරනය ට අවශ්‍ය token ලබාදීම හා එන්නත් කරන්නට අවශ්‍ය ස්ථානය සකස් කිරීම.(2021-06-07)

532 සී වත්තෙගෙදර ග්‍රාම නිලධාරී වසමේ එන්නත්කරනය සිදු කිරීම මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ග්‍රාමීය කමිටුවේ උපරිම කැපවීම මත මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මගින් විපශ්‍යාරාම විහාරස්ථානයේදී 2021-06-08 දින සිදු කරන ලදී.

 

එන්නත්කරණය පිළිබඳව වත්තේගෙදර වසමේ ග්‍රාමීය කමිටුව දැනුවත් කිරීම විපශ්‍යානාරාම විහාරාධිපතිගේ අනුශාසකත්වයෙන් හා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021-06-06 දින පවත්වන ලදී.

කලල්ගොඩ වසමේ සයිනොෆාම් එන්නත ලබාදීමේ කටයුතු මහරගම MOH කාර්යාලය මගින් හා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සම්බන්ධීකරණයෙන් 2021-06-04 දින කලල්ගොඩ ගුණසේකරාරාම ධර්මායතනයේදී පවත්වන ලදී.

 

පමුණුව වසමෙ සයිනොෆාම් එන්නත ලබාදීමේ කටයුතු මහරගම MOH කාර්යාලය මගින් හා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සම්බන්ධීකරණයෙන් 2021-06-03 දින දේවාල පාර ධර්ම ශ්‍රී වර්ධනාරාම යෙදී පවත්වන ලදී.

 

524A ප්‍රගතිපුර වසමෙ එන්නත ලබාදීමේ කටයුතු පිටකෝට්ටේ MOH කාර්යාලය මගින් හා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සම්බන්ධීකරණයෙන් 2021-05-29 දින ඉසුරු දේවප්‍රිය ක්‍රීඩාංගනයෙදී පවත්වන ලදී.

මිරිහාන උතුර හා මිරිහාන දකුණ යන වසම් වල සයිනොෆාම් එන්නත ලබාදීමේ කටයුතු  පිටකෝට්ටේ MOH කාර්යාලය මගින් හා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සම්බන්ධීකරණයෙන් 2021-05-28 දින ඉසුරු දේවප්‍රිය ක්‍රීඩාංගනයෙදී පවත්වන ලදී.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තලවතුගොඩ නැගෙනහිර හා තලවතුගොඩ බටහිර වසම්වල කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මහරගම මහජන සෞඛ්‍යය නිලධාරී කාර්යාලය මගින් 2021-05-15 වන දින තලවතුගොඩ ගනේලන්ද රජමහ විහාරස්ථානයේදී පවත්වන ලදී.

 

 

මාදිවෙල ග්‍රාම නිලධාරී වසමේ covid 19 එන්නත්කරන වැඩසටහන පිටකෝට්ටේ MOH කාර්යාලයේ දී 2021-05-15

 

ලියනගොඩ වසමේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මහරගම මහජන සෞඛ්‍යය නිලධාරී කාර්යාලය මගින් 2021-05-15 වන දින ලියනගොඩ විහාරස්ථානයේදී

 

මාලපල්ල බටහිර, මාලපල්ල නැගෙනහිර, මාකුඹුර උතුර/දකුණ, රුක්මළේ බටහිර වසම්වල කොවිඩ් එන්නත්කරණය වැඩසටහන් මහරගම මහජන සෞඛ්‍යය නිලධාරී කාර්යාලය මගින් 2021-05-14 වන දින මාලපල්ල විජයඝෝෂ විදුහලේදී

 

496/බී කොට්ටාව  නගරය -යුධහමුදා සේවා වනිතා ඒකකයේ සම්පත් දායකත්වය හා මහරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධීකරණයෙන් එන්නත් ලබා දිම 2021/ 05/13

ස්ථානය  ධර්මපාල විද්‍යාලය  කොට්ටාව

 

530 මහරගම නගරය වසමේ කොවිඩ් එන්නත්කරණය වැඩසටහන මහරගම මහජන සෞඛ්‍යය නිලධාරී කාර්යාලය මගින් 2021-05-13 වන දින ආනන්ද මෛත්‍රී මාවත චන්ද්‍රසේකරාරාම විහාරස්ථානයෙදී

 

 

කොට්ටාව නැගෙනහිර වසමේ කොවිඩ් එන්නත්කරණය වැඩසටහන මහරගම මහජන සෞඛ්‍යය නිලධාරී කාර්යාලය මගින් 2021-05-12 වන දින විද්‍යාදාන විදුහලෙදී

 

තලපත්පිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසය, covid 19 එන්නත් කරන වැඩසටහන පිටකෝට්ටේ MOH කාර්යාලයේ දී 2021-05-12

 

 

උඩහමුල්ල  බටහිර, උඩහමුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසය, පිටකෝට්ටේ MOH කාර්යාලයේ දී 2021-05-11

 

ගංගොඩවිළ දකුණ වසමේ කොවිඩ් එන්නත්කරණය වැඩසටහන මහරගම මහජන සෞඛ්‍යය නිලධාරී කාර්යාලය

2021-05-11

 

 

 

News & Events

Scroll To Top