මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ සුර්යමංගලෝත්සවය 2021 ජන ක්‍රීඩා හා හෙළ අවුරුදු සිරිත් විරිත් ජනගත කිරීමේ වැඩසටහන  කලල්ගොඩ අග්‍රාමාත්‍ය  විදුහලේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් 2021/04/02 දින පවත්වන ලදී.

News & Events

Scroll To Top