මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු  29 වන දින මහරගම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේදී  පවත්වන ලදී.මේ සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ද දේශපාලන නියෝජිතයන්ද සහභාගී වන ලදී.මෙහිදී සංවර්ධන වැඩසටහන් පිළිබඳ හා වෙනත් ගැටළු යෝජනා පිළිබද සාකච්ඡා කරන ලදී.

News & Events

Scroll To Top