
මහරගම ප්රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ උපදෙස් පරිදි සංවර්ධන සහකාර නිලධාරිනි තුසිතා පෙරේරා මහත්මිය විසින් බස්නාහිර පළාත් නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ප්රතිපාදන ලබාදිම සදහා කැදවන ලද අයදුම්පත් වලට අදාල නිවාස 2021.02.11 දින හා 2021-03-16 දින අධීක්ෂණය කිරීම. උඩහමුල්ල වසම කේ හර්ෂ කුමාර,20/25 වැටකෙයියා වල පාර,උඩහමුල්ල හා ප්රගතිපුර වසම එනම් එල් ඩබ්ලිව් ලාල් සුසන්ත 43/3සී ප්රගතිපුර, මාදිවෙල





















