
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 496බී කොට්ටාව නගරය හා 496 කොට්ටාව දකුණ ග්‍රාම නිලධාරි වසම් වල අවුරැදු 60 ට වැඩි ට ඩැඩි ජනතාව සදහා covid මර්ධන එන්නත් ලබා දීම 2021/03/17 කොට්ටාව ධම්මකිත්තිකාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලදි.
මහරගම සෞඛ්‍ය නිලධාරි කාර්යාලය විසින් මෙහයවනු ලබු අතර මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , නගර සභාව හා කොට්ටාව පොලිසිය නියෝජනය කරමින් නිලධාරි සහභාගි විය.තවද කොට්ටාව නගරය හා දකුණ මහජන ආරක්ෂක කමිටුවේ ක්‍රියාකාරීන් සහයෝගය දක්වන ලදී.





















