
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන " ලේ දන් දීමේ වැඩසටහනක් " 2021.03.18 දින මහරගම පුාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මෙම ලේ දන්දීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා විසින් අධීක්ෂණය කරන ලදී.මේ සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය ඇතුළු මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ හා සේවාලාභීන්ගේ දායකත්වයද ලබා දෙන ලදී.



























