මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් නාවින්න ග්‍රාම නිලධාරී වසමේ පදිංචි වයස 30ට වැඩි ජනතාව සදහා COVID මැඩලීමේ එන්නත් ලබා දීම දෙවන දිනටත් මහරගම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් 2021.03.06 දින නාවින්න රජමහ විහාරයේදී සිදු කරන ලදී. මේ සදහා මහරගම පොලිසිය,මහරගම නගර සභාව,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වල නිලධාරින්ද සහභාගී වෙන ලදී.

 

News & Events

Scroll To Top