ගමට ගෙයක් ජාතික නිවාස වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහරගම නගරය  වසමේ රේණුකා දාබරේ  මහත්මියගේ නිවස මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ  මගපෙන්වීම යටතේ සාර්ථකව නිමකර අවසන් කරන ලදී. එම නිවස හිමිකරුට බාර දීමේ උත්සවය 2021 මාර්තු  මස 05 වන දින සම්බන්ධිකරණ කමිටු  උපසභාපති උපාලි කොඩිකාර මැතිතුමා හා පළාතේ දේශපාලන නියෝජිතයින් සහ  ග්‍රාම නිලධාරී එල්.පී.එස්.දයානන්ද මහතා සහ අනිකුත් රාජ්‍ය නිලධාරීන්ද ඇතුළුව මෙය පවත්වන ලදී.

 

News & Events

Scroll To Top