මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ උපදෙස් පරිදි  73 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් බහු කාර්ය සංවර්ධන කාර්ය සහායකයන් සමග එක්ව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  පැවති  රුක් රෝපණය කිරීමේ අවස්ථාව සහ  කාර්යාලය අවට පරිසරය පිරිසුදු කිරීමේ කටයුතු සිදු කරන ලදී. මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබුවේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා නිලධාරි වසන්ත රත්නායක මහතා විසිනි.

(2021-02-04)

 

News & Events

Scroll To Top