මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සී/ස 532A ගොඩිගමුව දකුණ වසමේ ග්‍රාම ශක්ති ජනතා සමිතියේ දෙවස් පූර්ණ සංවත්සරය හා නිලවරණය සංවර්ධන නිලධාරී යමුනා චතුරාණි මහත්මියගේ හා ග්‍රාම නිලධාරී එම්.තුෂාරි මහත්මියගේ මුලිකත්වයෙන් 2021-02-06 දින ප.ව 3.00 ට සද්ඞර්මාරාම විහාරස්ථානයේ පැවැත්විණි.

 

 

News & Events

Scroll To Top