2021-02-06 දින පැවැත්වීමට නියමිත වාරි සෞභාග්‍යා දිස්ත්‍රික් වැඩසටහන පැවැත්වෙන බොරලැස්ගමුව වැව හා ඒ හා සම්බන්ධ වාපිකාරාම පන්සල් භූමියේ පෙර සූදානම නිරීක්ෂණය කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා හා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුළු අනිකුත් රාජ්‍ය නිලධාරීන් පැමිණි අවස්ථාව (2021-02-05)

 

 

News & Events

Scroll To Top