මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ලියනගොඩ වසමේ ග්‍රාමිය සුරකිමු ලංකා පොලිස් ආරක්ෂක කමිටු කාර්‍යලය 2021-01-16 දින පිහිටුවන ලදී.මේ සදහා ගෞරවනීය සංඝරත්නය ඇතුළු දේශපාලන නියෝජිතයින් ,පොලිස් ආරක්ෂක කමිටුවේ නිලධාරීන් ,රාජ්‍ය නිලධාරීන් සහභාගී වන ලදී.

News & Events

Scroll To Top