මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ මගපෙන්වීම යටතේ ගමට ගෙයක් ජාතික නිවාස වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 532A ගොඩිගමුව දකුණ වසමේ චන්ද්‍රිකා මල්කාන්ති මහත්මියගේ නිවසට මුල්ගල තැබීමේ උත්සවය ගරු ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටු උප සභාපති උපාලි කොඩිකාර මැතිතුමා , කමිටු නියෝජිත කාන්ති කොඩිකාර මැතිනිය ,නාගරික මන්ත්‍රි අමරපාල වන්නි ආරච්චි මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිතත්වයෙන් 2021-01-16 දින පවත්වන ලදී

 

News & Events

Scroll To Top