මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 ජනවාරි 8 වන දින ප.ව 4.30 සිට ප.ව 7.15 දක්වා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මෙහිදී ගම සමග පිළිසදර වැඩසටහනේ වසම් වලින් ඉදිරිපත් වූ සංවර්ධන යෝජනා සම්මත කරන ලදී.

























