කෝවිඩ් වසංගතය හේතුවෙන් ස්වයං නිරෝධායනය වන පවුල් සදහා වියලි ආහාර ලබා දෙන රජයේ වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියනගොඩ වසමේ වියලි ආහාර බෙදාදීම ග්‍රාම නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් කෝවිඩ් 19 ග්‍රාමීය කමිටුව මගින් පවුල් 10 ක් සදහා 2020 නොවැම්බර් 01 වන දින බෙදා හරින ලදී.

 

News & Events

Scroll To Top