මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පතිරගොඩ වසමේ කෝවිඩ් 19 වසංගත අවස්ථාවේදී අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග පිළිබද උපදෙස් පත්‍රිකා වෙළදසැල් හිමියන්ට ලබා දීම හා දැනුවත් කිරීමක් 2020-10-25 දින ග්‍රාම නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් කෝවිඩ් 19 ග්‍රාමීය කමිටුව හරහා සිදු කරන ලදී

 

 

 

 

News & Events

Scroll To Top