පමුණුව පොල්වත්ත වෙල්යායේ පවතින ගැටළු සම්බන්ධයෙන්ද කොළඹ දිසිත්රික් ලේකම් තුමාගේ ප්රධානත්වයෙන් දිසිත්රික් කෘෂිකර්ම අධ්යක්ෂ,මහරගම ප්රාදේශීය ලේකම් ,සහකාර ප්රාදේශීය ලේකම්,සහකාර අධ්යක්ෂ සැලසුම් ,සංවර්ධන නිලධාරී (කෘෂිකර්ම ) හා පමුණුව /තලවතුගොඩ/මාදිවෙල කෘපනිස නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2020-10-04 වන දින ක්ෂේත්ර පරික්ෂනයක් සිදුවිය





























