උපාධිදාරින් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ මහරගම ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කොට ඇති උපාධිධාරීන් සදහා පත්වීම් ලිපි ප්රධානය කිරීම මහරගම ප්රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමියගේ ප්රධානත්වයෙන් 2020-09-04 දින සිදු කරන ලදී.මහරගම ප්රාදේශීය ලේකම් කොට්ටාසයේ උපාධිදාරින් 347 න් 259 ක් සේවයට වාර්තා කොට ඇත (2020-09-04).මිට අමතරව උපාධිදාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද සැප්තැම්බර් 2 ,3 හා 4 දිනයන්හි පවත්වන ලදී.













































