2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව රාජ්‍ය සේවකයන් සඳහා තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ජූලි මස 14 සහ 15 දිනවල පැවැත්වුණා.
ඒ අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා වූ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය එම දින දෙක තුළ දී සාර්ථක අයුරින් පවත්වා අවසන් කරනු ලැබුවා.





















