මහරගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මිහින්තලා අනුරුව දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න මැතිතුමාගේ සුරතින් 2020-05-03 දින විවෘත කරන ලදී . මහරගම ප්රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මියගේ අධීක්ෂණය සහ උපදේශකත්වය යටතේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් එය ඉතා අලංකාරව සහ ආගමික ප්රබෝධය දනවන ආකාරයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්




























