මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "කොවිඩ්19" ව්‍යසනය හේතුවෙන් පිඩාවට පත් ජනතාව සදහා සක්‍රියව සේවයේ නිරතවු ග්‍රාම නිළධාරින් ඇගයීම,සමාජ සත්කාරයන් හිදී ආරක්ෂාවට අත්ආවරණ, මුඛආවරණ, විෂබීජ නාශක දියර බෝතල් බෙදාදීම සහ සාමාන්‍ය ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ගණකාධිකාරිතුමිය,සැලසුම් අධ්‍යක්ෂකතුමිය,පරිපාලන ග්‍රාම නිලධාරිතුමියගේ සහභාගිත්වයෙන් රැස්වීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2020-05-15 දින පැවැත්විණි.


























