වත්මන් පවතින තත්වය යටතේ ආරක්ෂාව උදෙසා මහරගම ප්‍රාලේ කොට්ඨාසයේ සංවර්ධන නිළධාරින් සදහා ආරක්ෂිත අත්ආවරණ ,මුඛආවරණ ,විෂබීජ නාශක දියර බෝතල් ලබා දීම සහ "COVID19 ජනදිවි සහන මෙහෙයුමට"අඛණ්ඩව දායකවු සංවර්ධන නිළධාරින් පැසසුමට ලක් කිරීම,ඉදිරි සේවා කටයුතු දැනුවත් කිරීම ප්‍රාදේශීය ලේකම් තුමිය ගේ මෙහෙයවීමෙන්,සැලසුම් අධ්‍යක්ෂ තුමියගේ,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ගේ,ගණකාධිකාරිතුමිය ගේ, සහභාගීත්වයෙන් 2020-05-15 දින රැස්වීමක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි

News & Events

Scroll To Top