2019 වර්ෂයේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් 2019 අගෝස්තු 8වන දින ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යලේයේ පවත්වන ලදී.

 

News & Events

Scroll To Top