ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන 2019 නිවාස සංවර්ධනය තාවකාලික වහල ස්ථිර වහල බවට පරිවර්තනය කිරීම අරමුණු කරගන වසම් වල තෝරාගත් පවුල් සදහා ආධාර ලබාදීමේ ආරම්භක උත්සවය ගරු චම්පික රණවක ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 මැයි 28 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

 

 

News & Events

Scroll To Top