ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහරගම නිල වෙබ් අඩවියට සාදරයෙන් පිළි ගනිමු.
ග්‍රාම ශක්ති ජනතා සමිතියේ ධාරිතා සංවර්ධන වැඩසටහන යටතේ ඇගලුම් නිෂ්පාදන පිළිබද පුහුණුව ලැබූ ප්‍රථම පුහුණුලාභීන් හට සහතික පත්‍ර ලබාදීම ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඊයම්පෝරුව විහාරස්ථානයේ 2019 අප්‍රේල් 05 වන දින 524 මාදිවෙල වසමේදී සිදුකරන ලදී.
ඩෙංගු මර්දන සතියට සමගාමීව...
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමිව පවත්වනු...
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,සිරිවජිරඤාන මාවත,
මහරගම
ශ්‍රී ලංකාව.
+94 112 844 498
ds.maharagama[at]gmail.com